Trending Newsඑසැන පුවත්දේශීය

මාදම්පාගම සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

මාදම්පාගම සමූපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහය දුන් කණ්ඩායම පරාජයට පත්ව තිබේ. මෙහිදී ප්‍රාදේශීය 14න් 09ක ජයග්‍රහණ වාර්තා කිරීමට විපක්ෂ කණ්ඩායම සමත්ව ඇත. ජාතික ජන බලවේගය සහය දුන් කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ ප‍්‍රාදේශික පහකි.

Related posts

ரோஹித பொகொல்லாகமவின் மனைவி மற்றும் மகளை கைது செய்ய உத்தரவு

Mohamed Dilsad

දීපවාලී උත්සවය වෙනුවෙන් ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභාශිංසන

Mohamed Dilsad

සිනමා ශාලා වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment