Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම සභාපති ධූරයට සජබයෙන් රසික ප්‍රියංකර මහතාගේ නම යෝජනා කරයි

පසුගියදා ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙනුවට එහි නව සභාපතිවරයා ලෙස රසික ප්‍රියංකර මහතාගේ නම යෝජනා කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

පුරප්පාඩුව පවතින වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා පත්කර ගැනීම ලබන 21 වැනි දින සිදුකිරීමට නියමිතව තිබේ.

සමග ජනබල වේගය විසින් සභාපති ධූරය සඳහා යෝජනා කර ඇති රසික ප්‍රියංකර මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සිය කොට්ඨාසය ජයග්‍රහණය කරමින් සභාවට තේරී පත්ව ඇත

Related posts

“Government has no intent to delay election”- Wasantha

Mohamed Dilsad

Hotline dedicated for accredited Journalists, Media Personnel

Mohamed Dilsad

Mainly Fair Weather can be Expected in Srilanka Today

Mohamed Dilsad

Leave a Comment