Trending Newsඑසැන පුවත්දේශීය

එජාප නියෝජ්‍ය මහ ලේකම් ධූරයට හරීන් ප්‍රනාන්දු

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (10) පෙරවරුවේ ‘සිරිකොත’ පක්ෂ මුලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධූරයේ වැඩ බාරගත්තේය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, එක්සත් ජාතික පක්ෂය යළි දේශපාලනිකව බලමුළු ගැන්වීමේ ප්‍රධාන වගකීම හරින් ප්‍රනාන්දු මහතා වෙත පැවරී තිබේ.

Related posts

பிரபல நடிகை மர்மமான முறையில் மரணம்..

Mohamed Dilsad

Waititi’s “Akira” set for 21 May, 2021

Mohamed Dilsad

මෙවර අයවැයෙන්, ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රාණ ඇපකරුවකු කරලා.

Editor O

Leave a Comment