Trending Newsඑසැන පුවත්දේශීයඅස්ගිරිය විහාරයීය රාජුපස්ථානීය විංශත් වාර්ගික කාරක සංඝ සභාවට පූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත නාහිමි පත් වෙති by Editor ONovember 9, 2025November 9, 2025055 Share0 මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහ නිකායේ අස්ගිරිය විහාරයීය රාජුපස්ථානීය විංශත් වාර්ගික කාරක සංඝ සභාවට ඓතිහාසික මැටියගනේ මයුරාවතී රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති මාරස්සන සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත නායක ස්වාමීන්වහන්සේ පත් කර සිටිති.