Trending Newsඑසැන පුවත්දේශීය

අස්ගිරිය විහාරයීය රාජුපස්ථානීය විංශත් වාර්ගික කාරක සංඝ සභාවට පූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත නාහිමි පත් වෙති

මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහ නිකායේ අස්ගිරිය විහාරයීය රාජුපස්ථානීය විංශත් වාර්ගික කාරක සංඝ සභාවට ඓතිහාසික මැටියගනේ මයුරාවතී රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති මාරස්සන සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත නායක ස්වාමීන්වහන්සේ පත් කර සිටිති.

Related posts

එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

சற்றுமுன் வெள்ளவத்தையில் வெடிப்புச் சம்பவம்…

Mohamed Dilsad

සංචරණ සීමා ලබන 14 වනදා දක්වා දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment