Trending Newsඑසැන පුවත්දේශීය

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙක් අත්අඩංගුවට

හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්රයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම විසිනි. අත්අඩංගුවට ගෙන තිබේ.

, නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව 2015 වසරේ කිසිදු අවශ්‍යතාවයකින් තොරව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රුපියල් කෝටි 9කට අධික මුදලක් වැයකර තාවකාලික වී ගබඩා 50ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් චරිත රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

Delimitation Committee Report debate on March 22

Mohamed Dilsad

ඉදිරි උත්සව සමයේ සංචරණයට සීමා දමයිද?

Mohamed Dilsad

UPDATE: Katukurunda boat accident death toll rises to 12

Mohamed Dilsad

Leave a Comment