Trending Newsඑසැන පුවත්දේශීය

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙක් අත්අඩංගුවට

හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්රයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම විසිනි. අත්අඩංගුවට ගෙන තිබේ.

, නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව 2015 වසරේ කිසිදු අවශ්‍යතාවයකින් තොරව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රුපියල් කෝටි 9කට අධික මුදලක් වැයකර තාවකාලික වී ගබඩා 50ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් චරිත රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

රජයේ සායන රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් අද සිට නිවසටම

Mohamed Dilsad

පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා

Mohamed Dilsad

அரச ஊழியர்களின் அடிப்படை சம்பள அதிகரிப்பு – மூன்றாம் கட்டம் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment