Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ නිල සංචාරයක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා ඊයේ (03) දිවයිනෙන් පිටව ගොස් තිබේ. .ඒ, ඉන්දීය රජයේ නිල ආරාධනයක් අනුව ය.

මෙම සංචාරය අතරතුරදී සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීමටත් එරට දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් හමුවීමටත් නියමිත බව සඳහන්.

මෙය විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා නිරත වන පළමු ඉන්දීය නිල සංචාරයයි.

Related posts

ප්‍රසන්න රණතුංගගෙන් මහින්ද රාජපක්ෂට ලියමනක් : රනිල්ට සහය දෙන බවත් කියයි.

Editor O

Search for missing fisherman stopped

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන තානාපති මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් ඛට්ටක් – නව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment