Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ නිල සංචාරයක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා ඊයේ (03) දිවයිනෙන් පිටව ගොස් තිබේ. .ඒ, ඉන්දීය රජයේ නිල ආරාධනයක් අනුව ය.

මෙම සංචාරය අතරතුරදී සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීමටත් එරට දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් හමුවීමටත් නියමිත බව සඳහන්.

මෙය විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා නිරත වන පළමු ඉන්දීය නිල සංචාරයයි.

Related posts

ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් ට දැනුම්දීමක්

Editor O

அனைத்து கட்சி உறுப்பினர்களும் ஜனாதிபதி செயலகத்திற்கு வருகை

Mohamed Dilsad

“ඔබතුමා ඔහොම ඉන්න – ඔබතුමා දේශපාලනයට නම් එන්න එපා – මොකද ඔබතුමා දේශපාලනයට සුදුසු නෑ”

Mohamed Dilsad

Leave a Comment