Trending Newsඑසැන පුවත්දේශීය

යාපනය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයෙන් ගිනි අවි හමුවයි…

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් මැගසින් දෙකක් සොයාගෙන තිබේ.

එම විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිමේ සඟවා තිබියදී මෙම මැගසින් හමුව ඇති අතර, එම ස්ථානයේ තිබී වයර් රෝලක්ද හමුව ඇත. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය කෝපායි පොලිසියට දැනුම්වත් කර තිබේ.

කෝපායි පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

Appeal Court issues notice on Prof. Sarath Wijesuriya

Mohamed Dilsad

குறும்படத்தில் நடிக்கும் விஜய் மகன்

Mohamed Dilsad

ගත වු මාස කිහිපයට ලාදුරු රෝගීන් 1,300ක්

Mohamed Dilsad

Leave a Comment