Trending Newsඑසැන පුවත්දේශීය

ගුවන් මගීන් ට විශේෂ දැනුම්දීමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වෙන ගුවන් මගීන්ට නියමිත ගුවන් ගමන් වේලාවට පැය 4කට පෙර ගුවන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවට අවසර ලබාදී තිබේ. අද (17) මධ්‍යාහ්න 12 සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වේ.

එමඟින් ගුවන් මගී සේවා පහසුකම් වැඩිදියුණු කිරීම හා ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපොළ කටයුතු පහසු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

මීට පෙර මෙම කාලසීමාව පැවතුණේ පැය 3කට පෙරය.

Related posts

“Dark Knight” trilogy returns to cinemas

Mohamed Dilsad

Rumours grow of rift between Saudi King, Crown Prince

Mohamed Dilsad

වැලිකඩ හිටපු OIC ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment