Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් පැය පහක ප්‍රකාශයක්

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කැඳවීමකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ සිටියේය. .

මීට වසර 15කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මෙලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබිණ .

පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු ඒ මහතා සවස 2ට පමණ අල්ලස් කොමිසමෙන් පිටව ගොස් ඇත.

Related posts

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ ගැටළුව ගැන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේගෙන්, ජනාධිපති ට ලිපියක්

Editor O

UNP to stage protest at Lipton Circus today

Mohamed Dilsad

පොත් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment