දේශීය

පොත් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ඉල්ලයි

(UTV | කොළඹ) – සංචරණ සීමා සමයේ රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට අවසර දෙන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්ත මහතා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ, ලේකම් සමන්ත ඉන්දීවර සමරසිංහ පොලිස්පතිවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විසින් මෙම නිර්දේශය සිදු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්,

Related posts

මහ මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කරයි

Mohamed Dilsad

ලොකු වැඩ කරන්න ඕගොල්ලෝ හුඟාක් පුංචියි | බෝක්කු හදන්න, වැලිකොට්ට ගහන්න, බස් ස්ටෑන්ඩ් පාට කරගෙන ඉන්න – පාඨලී චම්පික

Editor O

අනූෂ පැල්පිට මහතා අත්අඩංගුවට

Editor O

Leave a Comment