දේශීයප්‍රමුඛ පුවත 2

මහ මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කරයි

(UTV | කොළඹ) – 2020 මහ මැතිවරණයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 196 දෙනකුගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි.

1981 අංක 01 දරන පාර්ලිමේන්තු පනත යටතේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කරයි

Mohamed Dilsad

තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන එකවර ඉහළට

Mohamed Dilsad

Leave a Comment