Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය ගැන තීරණයක්!

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙන බව වාර්තා වේ.

මෙම එක‍ඟතාවයෙන් අනතුරුව මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 347 ක ණය පහසුකමක් හිමි වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියෙන් පසුව ණය වාරිකය ශ්‍රී ලංකාවට හිමි වේ

Related posts

කුවේට්හි විදෙස් ශ්‍රමිකයින්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Japan assures Sri Lanka full support to ensure maritime security

Mohamed Dilsad

வத்தளை, களனி பிரதேசங்களில் நாளை நீர் விநியோகத் தடை

Mohamed Dilsad

Leave a Comment