Trending Newsඑසැන පුවත්දේශීය

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6 ක් වටිනා සුඛෝපභෝගී රථවාහන 3 ක් සමඟ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිළධාරින්ට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අද (28) දිනයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

නීති විරෝධී ලෙස මෙම රථවාහන මෙරටට ආනයනය කර කූඨ ලේඛන භාවිතා කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ඇති බව සඳහන්වේ.

මෙහිදී ලෑන්ඩ් රෝවර් සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථ 03ක් සොයාගෙන ඇත.

රාජ්‍ය ආයතනවලට අයත් ගර්භිත කරන ලද වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කළ මෙම වාහන ලියාපදිංචිකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුක්තකට අනුව අත්අඩංගුවට ගත් සැකකරු 

Related posts

ලංවීම සේවකයෝ දෙවෙනි දිනටත් අකුරට වැඩ….

Editor O

Drought affected farmers to receive financial assistance

Mohamed Dilsad

மாலைதீவின் முன்னாள் ஜனாதிபதி மீண்டும் நாடு திரும்புகிறார்

Mohamed Dilsad

Leave a Comment