Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ඇමතිවරු කිහිප දෙනෙක් නීතිය හමුවට කැඳවනවා – සාගර කාරියවසම්

ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරුන්ගෙන් කිහිපදෙනෙක්ම නීතිය ඉදිරියට කැඳවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කරයි. .

ඔහු මේ බව සඳහන් කළේ, ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රද්නයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“පක්ෂය ඉතාමත් ශක්තිමත්ව ගම් මට්ටමින් නැවතත් අපෙන් ඈත් වුණු ජනකොටස් ඒකරාශි කරමින් ඉස්සරහට යනවා.

මිනිස්සුන්ට නීති විරෝධි ආකාරයෙන් වත්කම් තිබුනොත් තමයි ඒකට ප්‍රශ්නේ තියෙන්නේ. අපි හැමෝම අපේ වත්කම් දීලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවඑඋන් දීපු වත්කම් ප්‍රකාශවල තියෙනවා රටේ නීතියට පටහැනි වත්කම්. මේවා හොයන්න ඕනේ. ඉදිරි ආණ්ඩුවක් යටතේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න මේ ඇමතිවරුන්ගේ කිහිපදෙනෙක්ම අනිවාර්යෙන්ම නීතිය ඉදිරියේ දඬුවම් ලබන්න නියමිතයි.”

Related posts

இன்றைய தங்க நிலவரம்

Mohamed Dilsad

ජා-ඇළට පැය 14 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Gotabhaya left CID after giving long statement

Mohamed Dilsad

Leave a Comment