Trending Newsඑසැන පුවත්දේශීය

අසීටීඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීයා ඉවත් කරයි. : ආයතනයත් වසා දමන බව කියයි

මහේෂ් පෙරේරා මහතා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතන ප්‍රධාන විධායක ධුරයෙන් නෙරපූ බවට තොරතුරු වාර්තා වේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා මෙම තීරණයට හේතු ලෙස දක්වා ඇත්තේ විගණන වාර්තාවකින් අනාවරණය වූ කරුණු කිහිපයක් බවය.

ඔහු තවදුරටත් සඳහන් කළේ, මෙම චෝදනාවලට අදාළව තමන්ගේ පැත්තෙන් කරුණු පැහැදිලි කිරීමට මහේෂ් පෙරේරා මහතාට අවස්ථාවක් ලබා දුන් බවයි.

මේ අතරතුර, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය වසා දැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද ලේකම්වරයා පැවසීය

Related posts

Paris police attack: Four killed by knife-wielding employee

Mohamed Dilsad

கதாநாயகியாக அறிமுகமாகும் கல்பனாவின் மகள்

Mohamed Dilsad

Sevilla end Real Madrid’s 40 game unbeaten run

Mohamed Dilsad

Leave a Comment