ප්‍රමුඛ පුවත 1

නිල්වළා ගඟේ ජල මට්ටම ඉහළට

(උදයම්, කොළඹ) – නිල්වළා ගඟේ ජල මට්ටම ඉහළයමින් පවතින බැවින් මාතර නගරය ආශ්‍රිත ජනතාව වඩා සැලකිලිමත් වන ලෙස මාතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ලුතිනල් කර්නල් ප්‍රියංකර උදේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ බණ්ඩත්තර, වෙලේවත්ත, මැද්දවත්ත, උයන්වත්ත සහ නාදුගල යන ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවධානමක් පවතින බවය.

එම නිසා අදාළ ප්‍රදේශවල ජිවත්වන ජනතාව කඩිනමින් ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

Related posts

ජවිපෙ විරෝධතා පාගමනක් හේතුවෙන් රථවාහන තදබදයක්

Mohamed Dilsad

මංගල සමරවීර සහ හිටපු රේගු අධ්‍යක්ෂවරිය අතර හමුවක්…

Mohamed Dilsad

තරුණයින් යලිත් වහල් යුගයකට නොයා යුතුයි – අශේන් සේනාරත්න [VIDEO]

Mohamed Dilsad

Leave a Comment