ප්‍රමුඛ පුවත 1

මංගල සමරවීර සහ හිටපු රේගු අධ්‍යක්ෂවරිය අතර හමුවක්…

(UTV| කොළඹ) – මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පීී. එස්. එම්. චාල්ස් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (05) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතව ඇත.

එහිදී රේගු නිළධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවධාණය යොමු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කරයි

Mohamed Dilsad

“සුවසැරිය” දෙවන අදියරටත් සුදානම්

Mohamed Dilsad

2025 වනවිට සැමට සෙවන ලබාදීමට කැප වෙනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment