ප්‍රමුඛ පුවත 1

නිරිත දිග ප්‍රදේශයට තවදුරටත් වැසි හා සුළං

(උදයම්, කොළඹ) – වර්ෂා තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබුණද දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වලට මෝසම් වැසි හා සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත් වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඌව හා නැගෙනහිර පළාත් වලට ද සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්වේ.

Related posts

ලෝක තෙත් බිම් සැමරුම 2018 ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

රථ වාහන වැරදි 10 ක් පිළිබඳ දඩ ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය..

Mohamed Dilsad

ජනධිපතිට පාර්ලිමේන්තුවේ බහුතර බලය පිහිටුවිය හැකියි – අක්මීමන දයාරතන හිමි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment