ප්‍රමුඛ පුවත 1

පීඩාවට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මකයි

(උදයම්, කොළඹ) – ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අද (27) දිනයේත් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ කොග්ගල ගුවන් හමුදා කඳවුරේ සිට හෙලිකොප්ටර් යානා තුනක් අද (27) දිනය තුළද විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා දායක වන බවය.

ඊට අමතරව රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් ද එම්. අයි 17 හෙලිකොප්ටර් යානයක් විපතට පත්වූවන් මුදාගැනීමට මේ වන විටත් පිටත්ව ගොස් ඇති බව ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේය.

Related posts

ජනාධිපති නීතිඥ ආරිය බණ්ඩාර රැකව මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

නීති විරෝධීව සහල් මිල ඉහල දමා ඇති බවට චෝදනා [VIDEO]

Mohamed Dilsad

LTTE වළ දමා තිබු රත්තරන් තොගය සොයා පොලීසිය කැණීම් කටයුතු ආරම්භයි…

Mohamed Dilsad

Leave a Comment