ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය සමරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද (05) දිනයේ විවිධ ආගමික වැඩසටහන්වලට එක්ව සිටිති.
ස්වකීය ජීවිතය පුරා මිනිසත් බව වෙනුවෙන් නබි තුමන් කළ කැපකිරීම් අපිරිමිතය.
අනෝන්‍ය අවබෝධය සහෝදරත්වය එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය නබිතුමන්ගේ මූලික ඉගැන්වීම්වල සඳහන්..
මානව සමාජය ගුණ නැන බෙලෙන් හා අවිහිංසාවාදයෙන් පුරවාලිය යුතු බවයි එතුමන්ගේ දර්ශනය වූයේ.
