Trending Newsඑසැන පුවත්දේශීය

හරක් කටා ඝාතනය කිරීමේ සැලැස්මක් අනාවරණය වේ…!

අත්අඩංගුවේ පසුවන හරක් කටා අධිකරණ පරිශ්‍රයකදී ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකු සේ වෙස්ගන්වා සූදානම් කර සිටි වෙඩික්කරුවෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි..

එම සැකකරු මහරගමදී අද (02) අත්අඩංගුවට ගනු ඇත.. කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත මෙම සැලසුම සඳහා සූදානම්ව තිබූ බව වාර්තා වෙයි.

එහිදී සැකකරු සතුව තිබූ, පුලුස්සා දමන ලද විඩියෝ කැමරාවක් හා ගිනිඅවියක් ද සොයාගනු ලැබීය.

Related posts

මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

Mohamed Dilsad

கடுகண்ணாவ கற்பாறை வீதியில் வாகன போக்குவரத்து இடைநிறுத்தம்

Mohamed Dilsad

Wendy Williams’ son no closer to reconciling with father

Mohamed Dilsad

Leave a Comment