Trending Newsඑසැන පුවත්දේශීය

හරක් කටා ඝාතනය කිරීමේ සැලැස්මක් අනාවරණය වේ…!

අත්අඩංගුවේ පසුවන හරක් කටා අධිකරණ පරිශ්‍රයකදී ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකු සේ වෙස්ගන්වා සූදානම් කර සිටි වෙඩික්කරුවෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි..

එම සැකකරු මහරගමදී අද (02) අත්අඩංගුවට ගනු ඇත.. කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත මෙම සැලසුම සඳහා සූදානම්ව තිබූ බව වාර්තා වෙයි.

එහිදී සැකකරු සතුව තිබූ, පුලුස්සා දමන ලද විඩියෝ කැමරාවක් හා ගිනිඅවියක් ද සොයාගනු ලැබීය.

Related posts

Two Persons die During Wadduwa hotel party

Mohamed Dilsad

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට නම් කළ අලුත් මන්ත්‍රීවරයාගේ නම ගැසට් කරයි

Editor O

வடமாகாண ஆளுநர் தலைமையில் முல்லைத்தீவு காணிப்பிரச்சினை தொடர்பில் ஆராயும் கூட்டம்

Mohamed Dilsad

Leave a Comment