Trending News

මාධ්‍යවේදීන්ගෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම්ට තිළිණයක්

ස්ථාන මාරුවීමක් ලබා යන පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ එච්.එම්.එස්.පී හේරත් මහතාට සමරු තිළිණයක් ප්‍රදානය කිරීමට පුත්තලම දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් පසුගියදා කටයුතු කළහ..

එච්.එම්.එස්.පීහේරත් මහතා සැප්තැම්බර් 01 වැනිදා කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වැඩ බාර ගැනීමට නියමිතව ඇත. ස්ථාන මාරුවීමක් ලබා යන දිසා ලේකම්වරයා වෙත මාධ්‍යවේදීන් විසින් සමරු තිළිණය ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ වේ.

Related posts

மனைவியை விவாகரத்து செய்த விஷ்ணு விஷால்

Mohamed Dilsad

சிறுவர்களை வேலைக்கு அமர்த்துவோர் – தகவல்களை வழங்குங்கள்

Mohamed Dilsad

Rosy and Salley to battle for Colombo Mayor’s post

Mohamed Dilsad

Leave a Comment