Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කෑගහන අය පිළිවෙලට හිරේ දානවා – මාලිමා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන්

පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම හඬ නඟන විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ අනුපිළිවෙල අනුව අනිවාර්යයෙන්ම සිරගත කෙරෙනු ඇති බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක ජනහමුවකදී ප්‍රකාශ කළේය.

“හිරේට යන ලිස්ට් එක පිළිවෙලට හදාගන්න ඕනෙ නම් පාර්ලිමේන්තුවේ කතා අහලා විපක්ෂයේ වැඩියෙන්ම සද්දෙට කෑගහන අයගෙ නම් ලියාගන්න. එකායි දෙකායි කියලා ලියන්න. විපක්ෂයේ වැඩියෙන්ම කෑගහන අය ඒ පිළිවෙලට යන්නෙ. මොකද ඔබ දන්නෙ නැතිවුණාට ඒගොල්ලො දන්නවා ඒගොල්ලොන්ගෙ ගෙදරට සීඅයිඩී එකෙන් ආවා කියලා. ඒගොල්ලො දන්නවා ඒගොල්ලොන්ට පරීක්ෂණයක් යනවා කියලා. ඒගොල්ලො දන්නවා ඒගොල්ලො ඇතුළට යන්න නියමිතයි කියලා. ඇයි, හෘදසාක්ෂිය දන්නවා තමන් හොරා කෑවා කියලා. නම් ලියාගන්න, සහතික කරලා කියනවා අන්න ඒ පිළිවෙලට ඇතුළට යනවා”

Related posts

மீண்டும் அமைச்சுப் பதவியை பொறுப்பெற்றுக்கொண்ட கபீர் மற்றும் ஹலீம்

Mohamed Dilsad

“The Favourite” sweeps the 2018 BIFAs

Mohamed Dilsad

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි පිරිසට ඇප

Mohamed Dilsad

Leave a Comment