Trending News

මාධ්‍යවේදීන්ගෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම්ට තිළිණයක්

ස්ථාන මාරුවීමක් ලබා යන පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ එච්.එම්.එස්.පී හේරත් මහතාට සමරු තිළිණයක් ප්‍රදානය කිරීමට පුත්තලම දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් පසුගියදා කටයුතු කළහ..

එච්.එම්.එස්.පීහේරත් මහතා සැප්තැම්බර් 01 වැනිදා කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වැඩ බාර ගැනීමට නියමිතව ඇත. ස්ථාන මාරුවීමක් ලබා යන දිසා ලේකම්වරයා වෙත මාධ්‍යවේදීන් විසින් සමරු තිළිණය ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ වේ.

Related posts

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, බන්ධනාගාර ගත කරයි

Editor O

Spiritual pinnacle: Mount Arafat beckons pilgrims as Haj journey peaks today

Mohamed Dilsad

அந்த நினைவுகள் வந்துவிட்டால் என்னையறியாமலே அழுகிறேன்-சன்னி லியோன்

Mohamed Dilsad

Leave a Comment