Trending Newsඑසැන පුවත්දේශීය

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, බන්ධනාගාර ගත කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ, වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය” කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (11) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජනාධිපති සමාව යටතේ නීති විරෝධී ලෙස සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

විෂ සහිත පරිප්පු තොගයක් වැලිගමදී විනාශ කරයි

Mohamed Dilsad

අරාබියෙන් පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

US to close Voice of America Iranawila station

Mohamed Dilsad

Leave a Comment