Trending News

විපක්ෂයේ පක්ෂ රැසක විශේෂ මාධ්‍ය හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැහැ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයින් එක්ව අද (24) පෙරවරුවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවට විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නැත.

විපක්ෂ නායකවරයාට ආරාධනා කර තිබුණු නමුත් ඔහු ඊට සහභාගී වී නොමැති අතර ඔහුගේ නියෝජිතයකු එවා නැති බවද සඳහන්.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා එම මාධ්‍ය හමුවට සහභාගි වී සිටියහ. .

Related posts

விசா அனுமதிபத்திரம் பெற்றுத் தருவதாகக்கூறி நிதிமோசடி செய்தவருக்கு விளக்கமறியல்

Mohamed Dilsad

Trade war: US hits China with new wave of tariffs

Mohamed Dilsad

යුරෝපා සංගමය, කොටි තහනම දීර්ඝ කරයි.

Editor O

Leave a Comment