Trending News

විපක්ෂයේ පක්ෂ රැසක විශේෂ මාධ්‍ය හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැහැ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයින් එක්ව අද (24) පෙරවරුවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවට විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නැත.

විපක්ෂ නායකවරයාට ආරාධනා කර තිබුණු නමුත් ඔහු ඊට සහභාගී වී නොමැති අතර ඔහුගේ නියෝජිතයකු එවා නැති බවද සඳහන්.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා එම මාධ්‍ය හමුවට සහභාගි වී සිටියහ. .

Related posts

Sri Lanka’s tourist arrivals grow 12.6 percent in January

Mohamed Dilsad

CID to probe 1998 gang rape of South Korean student

Mohamed Dilsad

சீனாவின் உதவியுடன் 13 வைத்தியசாலைகள் அபிவிருத்தி

Mohamed Dilsad

Leave a Comment