Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

කොළඹ ජාතික රෝහලේ,දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත්වෙමින් ඇතැයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

විජලන තත්වයක් හේතුවෙන් ඒ මහතාව මෙසේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව සඳහන්.

Related posts

போதைப் பொருள் கடத்தல்காரர்கள் 19 பேருக்கு மரண தண்டனை விதிக்க அமைச்சரவை அங்கீகாரம்

Mohamed Dilsad

Man found shot dead in holiday resort

Mohamed Dilsad

ගත වූ පැය 24 තුළ විදෙස්ගතව සිට පැමිණි 78 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment