Trending Newsඑසැන පුවත්දේශීයරනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට by Editor OAugust 23, 2025August 23, 2025079 Share0 කොළඹ ජාතික රෝහලේ,දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත්වෙමින් ඇතැයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. විජලන තත්වයක් හේතුවෙන් ඒ මහතාව මෙසේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව සඳහන්.