Trending Newsඑසැන පුවත්දේශීය

දයාසිරි ජයසේකරගෙන් කතානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් කථානායකවරයා වෙත අද (21) ලිපියක් යොමු කර තිබේ.

පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම පිළිබඳ කරුණු දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මුල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවීමට පියවර ගන්නා ලෙස කතානායකවරයා වෙත ⁣ජයසේකර මහතා යොමු කළ ලිපියෙන් ඉල්ලා ඇත.

එම ලිපිය පහතින්,

Related posts

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන මෙන්න

Mohamed Dilsad

Korean youth gathered to end the decades-long division of the Peninsula

Mohamed Dilsad

சீரற்ற காலநிலை – கங்கைகளின் நீர் மட்டம் உயர்வு

Mohamed Dilsad

Leave a Comment