Trending Newsඑසැන පුවත්දේශීය

ස්වාධීන රූපවාහිනිය ඇතුළු ආයතන 04ක ⁣ට සභාපතිවරු පත් කරයි

උසස් තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව විසින් ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයකට නව සභාපතිවරුන් හතර දෙනෙකු ඇතුළු පත්වීම් කිහිපයකට අනුමැතිය ලබා දී ඇත.

මෙම පත්වීම් ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කවින්ද ද සොයිසා මහතා, ස්වාධීන රූපවාහිනී ජාලයේ සභාපති ලෙස ප්‍රියන්ත වෙදමුල්ල මහතා පත් කිරීමටද අනුමැතිය ලැබී තිබේ.

මීට අමතරව, හොටෙල් ඩිවලොපර්ස් ලංකා ආයතනයේ සභාපති ලෙස ප්‍රවීර් ඩී. සමරසිංහ මහතා සහ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ සභාපති ලෙස ජයතිස්ස අනන්ත පතිරණගේ මහතා පත් කිරීමටද කමිටුව අනුමැතිය දී ඇත.

Related posts

FSP Secretary on real reason why govt. is bringing anti-terrorism act

Mohamed Dilsad

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment