Trending Newsඑසැන පුවත්දේශීය

ස්වාධීන රූපවාහිනිය ඇතුළු ආයතන 04ක ⁣ට සභාපතිවරු පත් කරයි

උසස් තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව විසින් ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයකට නව සභාපතිවරුන් හතර දෙනෙකු ඇතුළු පත්වීම් කිහිපයකට අනුමැතිය ලබා දී ඇත.

මෙම පත්වීම් ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කවින්ද ද සොයිසා මහතා, ස්වාධීන රූපවාහිනී ජාලයේ සභාපති ලෙස ප්‍රියන්ත වෙදමුල්ල මහතා පත් කිරීමටද අනුමැතිය ලැබී තිබේ.

මීට අමතරව, හොටෙල් ඩිවලොපර්ස් ලංකා ආයතනයේ සභාපති ලෙස ප්‍රවීර් ඩී. සමරසිංහ මහතා සහ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ සභාපති ලෙස ජයතිස්ස අනන්ත පතිරණගේ මහතා පත් කිරීමටද කමිටුව අනුමැතිය දී ඇත.

Related posts

MCC ஒப்பந்தம் மீள் பரிசீலனை செய்யப்படும்

Mohamed Dilsad

நெய்மர் தலைவர் பதவியில் இருந்து நீக்கப்பட்டாரா?

Mohamed Dilsad

பல்லேகல, தெல்தெனிய பகுதிகளுக்கு பொலிஸ் ஊரடங்குச் சட்டம்

Mohamed Dilsad

Leave a Comment