Trending Newsඑසැන පුවත්දේශීය

ලුණු බහාලුම් 400ක් වරායේ හිර වෙයි. නැවතත් ලුණු හිඟයක්….?

මෙරටදී ඇසුරුම් කිරීම සඳහා ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 28,000කට ආසන්න ප්‍රමාණයක් අඩංගු බහාලුම් 400ක් නිදහස් කරගැනීමට නොහැකිව මේ වන විටත් කොළඹ වරායේ සිරවී ඇතැයි ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කරයි..

ඔවුන් පෙන්වා දෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව මීට හේතු වී ඇති බවය.

වසරේ ලුණු අස්වැන්න බලාපොරොත්තු වූ පරිදි නොලැබීම හා කාලගුණ වෙනස්කම් වැනි හේතූන් මේ වසර මුලදී මෙරට ලුණු නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

මේ හේතුවෙන් වෙළෙඳපොළේ ලුණු හිඟයක් නිර්මාණය වූ අතර ලුණු මිලද ඉහළ ගියේය.

ඊට පිළියමක් ලෙස ගෘහස්ථ පරිභෝජනයට අවශ්‍ය ලුණු ආනයනය කිරීමට දෙවරක්ම පියවර ගැනුණි.

Related posts

ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙතැනින්

Mohamed Dilsad

Jet Airways temporarily suspends all flights

Mohamed Dilsad

පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීම ජනවාරි 18 ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment