දේශීය

පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීම ජනවාරි 18 ඇරඹෙයි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම ලබන 18 වනදා සිට 21 වනදා දක්වා සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

 

ඒ අනුව 21 වනදා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකරන බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ග්‍රාම නිලධාරීන්ට ගැන රජය අලුතින්ම ගන්න යන තීරණය

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵළ අත්හිටවූ සිසුන් ගැන පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක්

Editor O

නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලය තුළ බැංකුවල තෝරාගත් ශාඛා විවෘතව තැබීමට අවසර

Mohamed Dilsad

Leave a Comment