Trending Newsඑසැන පුවත්දේශීය

අලි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි.

වෙඩි තබා ඝාතනය කරන ලද වන අලි දෙදෙනකුගේ සිරුරු කහටගස්දිගිලිය, පැරකුම්පුර, වහගහපු වැව පිහිටි හේන් ඉඩමක තිබී හමුවී ඇතැයි පොලීසිය කියයි.

මීට මාස එකහමාරකට පමණ ඉහත දී මෙම වන අලි දෙදෙනා මියගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 5-10 අතර වයසැති ඇතින්නක් සහ අලියෙකු වන අතර අනුරාධපුර පණ්ඩුල වැව වනජීවී පශු වෛද්‍ය නිලධාරිවරයා විසින් සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කළ අතර, වෙඩි වැදීමෙන් අලි දෙදෙනා මියගොස් ඇති බවට එහිදී අනාවරණය වී ඇත.

Related posts

சிறைச்சாலை அதிகாரி கொலை தொடர்பில் மற்றுமொருவர் கைது

Mohamed Dilsad

“Nuclear button is on my desk,” says Kim Jong-un

Mohamed Dilsad

Cardi B makes dramatic court entry in large feather court

Mohamed Dilsad

Leave a Comment