Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති තනතුරෙන් හරිනි ඉවත් කළොත් ආණ්ඩුවට බහුතරය නැති වෙයි..?

හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළහොත් පැහැදිලිවම ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය අහිමිවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා සඳහන් කරයි.

ඒ සමගම වර්තමාන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පනස් හතර දෙනකු ස්වාධීන වනු ඇති බවද ඒ මහතා කියයි.

සුපි‍්‍රම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවේ ඇත්ත තත්ත්වය අග්‍රාමාත්‍යවරිය විසින් හෙළිකර ඇති බවද පැවසූ ඔහු උගන්වාවේ ඩොලර් සැගඟ වූ කතාවද අසත්‍යයක් බව එය පැවසූ කෙනාම පිළිගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

https://www.facebook.com/share/v/1C2z554iwt

Related posts

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක්

Mohamed Dilsad

ඉතිහාසය විසින් වත්මන් ආණ්ඩුවේ ගුණ අගුණ තීරණය කරාවි – හිටපු ඇමති නිමල් සිරිපාල

Editor O

Harry Styles turns down role in ‘Little Mermaid’

Mohamed Dilsad

Leave a Comment