Trending Newsඑසැන පුවත්දේශීය

සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500 ක් අල්ලයි

සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි..

පෙබරවාරි මස 22 වන සිට අගෝස්තු මස 3 වන දින දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සාමජිකයින් 3,504 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැද. සඳහන්්.

අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සෙබලු 2,937 ක්, නාවික හමුදා සෙබලු 289 ක්, ගුවන් හමුදා සෙබලු 278 ක්දෙ, ද වශයෙන්නෙ අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංහය සඳහන් කරයි.

නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් නොවු ත්‍රිවිද හමුදාව හැරගොස් සිටින සාමාජිකයින් සඳහා හමුදාවට භාරවීමට පසුගිය වසරේ පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබු අතර එම කාලය තුළ භාර නොවු පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මස 22 වන දින සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

Related posts

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් ලෙස නම් කර සිටින, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න වහාම එම තනතුරෙන් ඉවත් කරන්න – උදය ගම්මන්පිළ

Editor O

Navy nabs 14 persons engaged in illegal activities

Mohamed Dilsad

අළුත් මත්ද්‍රව්‍ය විශේෂයක්

Mohamed Dilsad

Leave a Comment