Trending Newsඑසැන පුවත්දේශීය

සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500 ක් අල්ලයි

සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි..

පෙබරවාරි මස 22 වන සිට අගෝස්තු මස 3 වන දින දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සාමජිකයින් 3,504 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැද. සඳහන්්.

අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සෙබලු 2,937 ක්, නාවික හමුදා සෙබලු 289 ක්, ගුවන් හමුදා සෙබලු 278 ක්දෙ, ද වශයෙන්නෙ අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංහය සඳහන් කරයි.

නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් නොවු ත්‍රිවිද හමුදාව හැරගොස් සිටින සාමාජිකයින් සඳහා හමුදාවට භාරවීමට පසුගිය වසරේ පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබු අතර එම කාලය තුළ භාර නොවු පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මස 22 වන දින සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

Related posts

Grammy producer apologizes for Metallica, Caesar glitches

Mohamed Dilsad

CPC Trade Unions call off strike action following discussions with Premier

Mohamed Dilsad

14-வது ‘ஜி-20’ உச்சி மாநாடு நாளை ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment