Trending Newsඑසැන පුවත්කලාදේශීයමහනුවර ඇසළ පෙරහරට කප් සිටුවති by Editor OJuly 25, 2025July 25, 20250129 Share0 ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද (25) අලුයම යෙදුණු සුබ නැකතින් සිදු කෙරිණි. ඒ අනුව, කුඹල් පෙරහැර අද සිට ආරම්භ කෙරෙනු ඇත.. ඡායාරූප : දළදා මාලිගාව මාධ්‍ය අංශය