Trending Newsඑසැන පුවත්කලාදේශීය

මහනුවර ඇසළ පෙරහරට කප් සිටුවති

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද (25) අලුයම යෙදුණු සුබ නැකතින් සිදු කෙරිණි. ඒ අනුව, කුඹල් පෙරහැර අද සිට ආරම්භ කෙරෙනු ඇත..

ඡායාරූප : දළදා මාලිගාව මාධ්‍ය අංශය

Related posts

අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්

Mohamed Dilsad

සිමෙන්ති කොට්ටයක මිල 93 කින් ඉහළ නංවයි

Mohamed Dilsad

Rajapaksa hopes to return as Lanka President for third term

Mohamed Dilsad

Leave a Comment