Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඇමරිකාවෙන් පැනවෙන සැබෑ බද්ධ සියයට 58%ක්…?

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන ඇතුළු අපනයන සඳහා පැනවෙන සැබෑ බද්ධ 58%ක් බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදය පෙන්වා දෙයි. ඇමරිකාව විසින් පනවන ලද නවතම අන්‍යෝන්‍ය තිරු බද්ද සහ සෙසු බදු සියල්ලේ එකතුව 45%-58% දක්වා ඉහළ අගයක් ගන්නා බවද ඔවුන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව විසින් අපනයනය කරන භාණ්ඩ සඳහා මෙතරම් ඉහළ බදු අනූපාතයක් නියම වී ඇතත් අදටත් ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇත්තේ උපරිම 17%ක බද්දක් යයිද ඔවුන් පවසයි.

ඒ් හේතුවෙන් දේශිය ව්‍යාපාරිකයා රැකගැනීම සඳහා ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වන බද්ධ 37%ක් දක්වා ඉහළ දැමිය යුතු බවද එම සංගමයේ අදහසයි. එමෙන්ම මෙරට ආයතන සඳහා භාණ්ඩ හා සේවා ලබාදීමේදී දේශීය ව්‍යාපාරිකයන්ට සියයට විස්සක කෝටාවක් ලබාදීම සඳහාද එම සංසදය යෝජනා කරයි.

Related posts

Barcelona’s unbeaten run ends with one match to go

Mohamed Dilsad

Female O/L student abducted in Mirissa

Mohamed Dilsad

மக்கள் வீணாக அச்சம் கொள்ளத் தேவையில்லை

Mohamed Dilsad

Leave a Comment