Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉන්දුනීසියාව සහ ඇමරිකාව අතර සාකච්ඡා සාර්ථකයි : තීරු බද්ධ 20% දක්වා අඩු කරන බව ඇමරිකාව කියයි.

ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ මහතා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව, එක්සත් ජනපදය ඉන්දුනීසියාව සමඟ වෙළඳ ගිවිසුමකට එළඹ ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත.

මෙම ගිවිසුම පිළිබඳව ට්‍රරුත් ෂෝෂල් ඔස්සේ නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසු, ජනාධිපති ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ එක්සත් ජනපදය ඉන්දුනීසියානු අපනයන සඳහා සියයට 19%ක තීරුබද්දක් පනවන බවත්ය.

Related posts

ලෝ පුරා කොවිඩ් 19 මරණ 74 000 ඉක්මවා යයි

Mohamed Dilsad

Typhoon Jebi slams western Japan

Mohamed Dilsad

Kim and Trump seek Hanoi breakthrough

Mohamed Dilsad

Leave a Comment