Trending Newsඑසැන පුවත්දේශීය

මාවතගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජනබලවේගයට

පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි මාවතගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් අද (14) සමගි ජන බලවේගයට හැකි විය.

මාවතගම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය අද පැවැති අතර එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ තුෂාර විජේසේකර මහතා මාවතගම ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.

Related posts

கிராம சேவகர்கள் சங்கம் தொழிற்சங்க போராட்டம்

Mohamed Dilsad

R. Kelly announces tour dates in Sri Lanka

Mohamed Dilsad

විරෝධතා නොතකා විදුළි සැපයුම අඛණ්ඩව – වෘත්තීය සමිති

Mohamed Dilsad

Leave a Comment