Trending Newsඑසැන පුවත්දේශීය

මාවතගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජනබලවේගයට

පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි මාවතගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් අද (14) සමගි ජන බලවේගයට හැකි විය.

මාවතගම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය අද පැවැති අතර එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ තුෂාර විජේසේකර මහතා මාවතගම ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.

Related posts

පොලිස්පතිගේ පැමිණිලි මත විනිසුරුවරු මාරු කිරීම වැරැදි පූර්වාදර්ශයක් – නාමල් රාජපක්ෂ

Editor O

India’s deadliest submarine commissioned – [VIDEO]

Mohamed Dilsad

Trump replaces National Security Adviser HR McMaster with John Bolton

Mohamed Dilsad

Leave a Comment