Trending Newsඑසැන පුවත්දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර ලේකම්වරියක් අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර ලේකම්වරියක ඇතුළු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

පාසල්වල සියලුම ශ්‍රේණි නොවැම්බර් ආරම්භ කිරිමේ තිරණයක

Mohamed Dilsad

මහ මැතිවරණ අපේක්‍ෂකයින්ට කොමිසමෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Elections Commission to convene today

Mohamed Dilsad

Leave a Comment