දේශීය

පාසල්වල සියලුම ශ්‍රේණි නොවැම්බර් ආරම්භ කිරිමේ තිරණයක

(UTV | කොළඹ) – නොවැම්බර් මාසය වන විට පාසල්වල සියලුම ශ්‍රේණි ආරම්භ කිරිමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළේය.

ඒ අනුව අදියර 4ක් යටතේ ලබන 21 වනදා සිට පාසල් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රට වහන්නේ නෑ. ජනපති යළි ප්‍රකාශ කරයි

Mohamed Dilsad

සිනොවැක් එන්නත් මාත්‍රා මිලියනයක පරිත්‍යාගයක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment